එළිය වැඩසටහන මාතරදී...
හිටපු අමාත්‍ය , ගරු පා.ම. ඩලස් අලහප්පෙරුම, හිටපු අමාත්‍ය , ගරු පා. ම. මහින්ද යාපා අබේවර්ධන, ගරු පා. ම. කංචන විජේසේකර, ගරු පා. ම. නිරෝෂන් ප්‍රේමරත්න යන මැතිතුමන්ලාගේ ප්‍රධානත්වයෙන් මාතර, පාලටුව L.H.K. උත්සව ශාලාවේ දී (2018.07.08) දා එළිය වැඩසටහන පැවැත්වුණි.
මේ සදහා ගරු හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් හා ගෞරවණීය මහා සංඝරත්නය හා අන්‍ය ආගමික පූජකතුමන්ලා ඇතුළු විශාල ජනකායක් සහභාගි වුණා.මෙහිදී විශේෂිත කාරණාවක් වූයේ රටට ඇති ඉදිරි අභියෝගයන් පිළිබද කතාබහක් සිදුවීමයි.
එහිදී පැමිණි සම්භාවනීය පිරිස විද්වත් කතා කිහිපයක්ද කෙරිණ.



0 Comments :
Post a Comment