ads
News
Loading...

සිනමා ඡායාරූප ශිල්පී සීතන්ට මරණ තර්ජන

   කවුරුත් දන්න අදුනන සිනමා හා උත්සව අවස්ථාවන් සදහා නිශ්චල ඡායාරූප ශිල්පී සීතන් ගුණවර්ධන හට පහුගිය දවසක  ලොකු අකරතැබ්බයකට මුහුණ දීලා.ඒ තමන්ගෙ නිෂ්පාදනය කළ  ඩීවීඩී චිත්‍රපටියෙහි අදාල මුදල් ලැබීම ප්‍රමාද වූ බැවින් බෙදාහරින්නාට දුරකථන තුලින් කතා කරත්දී ඔහුට මරණ තර්ජනය කලබව සැලවෙනව⁣.මෙහි පටිගත විමක්ද ඇතුලත්.මෙම සිද්ධි සැලවූ විට ගොසිප්ලන්තය අප සීතන්ව හා අදාල නිෂ්පාදකවරයා දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගන්න ගත් උත්සාමය වව්‍යවර්ථ වී ගියා.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :