ads
News
Loading...

දෙසැම්බරය කළඔවන සුපිරිම වැඩෙි මෙන්න



 ⁣දෙසැම්බරය කියන්නෙ ගොඩක් සතුටින් ඉන්න පුළුවන් මාසයක්නෙ.ඉතින් මෙි සතුට දෙගුණ තෙගුණ කරන්න අලුත් වැඩක් අරගෙන Aura Event අරගෙන එනවා.
       මෙි වැඩෙිට එකතුවෙන අය ගැන කිව්වොත් වැඩෙි ගැන අමුතුවෙන් හිතන්න ඔිනැ නෑ ඔයාලට එන්න.සරාගී ටීනා වගේ ම පියුමි හංසමාලිත් එක්ක නටන්න වගේම ලස්සන සෙල්ෆි ගන්නත් ඔයාලට පුළුවන් .
 හැමෝම දන්නා  Aura Event ආයතනය ලහි ලහියේ කරන්න ලෑස්ති වෙන Chill Festvel  එක මෙිකට ලංකාවේ මෙන්ම මුළු ලෝකෙම ජනප්‍රිය අපේ   ලංකාවේ රොක් සංගීතයේ රජු  චිත්‍රාල් සෝමපාල ,ශ්‍රී ලංකාවේ පොප් රැජින නතාෂා රත්නායක,එමෙන්ම ජයශ්‍රී සමග C+(සී ප්ලස්) එකතුවන  chill fest අපේ රටෙි වෙනමම ආකෘතියකට පවත්වන ප්‍රසංගයක්.

   වැඩෙි තියෙන්නෙ වග පිහිටි වොලන්රෝ රිසෝට් හිදී.වෙලාව හවස 6.30ට.
ඔබගේ ප්‍රවේශ පත්‍රය දැන්ම වෙන් කරවා ගන්න
අන්තර් ජලයෙන් ටිකට් වෙන්කරවා ගන්න 
නැත්නම් කතාකරන්න අපට
තරිදු - 0765305022
රන්සිළු -0765305021
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :