ads
News
Loading...

වැසිකිලි තිස්දාහක් හැදුවත් එයාලා ඡන්දය දුන්නෙ නෑ

   
       තමන් රිදී මාලියද්ද ප්‍රදේශයෙහි ජනතාව හට වැසිකිලි 30000ක් පමණ සාදා දුන්නද තමාට ඒ පළාතෙන් ඡන්ද තිස්දාහක් නොලැබුනු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාලද සිල්වා මහතා පවසනවා.ඒ මහතා එලෙස පැවසුවෙි අද පාර්ලිමේන්තු විවාදයකදීය.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :