ads
News
Loading...

වකුගඩු රෝගයෙන් පීඩා විදින පුංචි දැරිය බෙිරාගමු

 
     මෙි ඡායාරූප ව ඉන්නෙ අම්පාරෙ වෙසෙන වර්ෂා 
දීර්ඝ කාලයක් වකුගඩු  රෝගයෙන් පීඩා විදිනවා.එ පිළිබද ප්‍රතිකාර සදහා සහ වන ලෙස ඇ⁣ගෙ මව⁣ මෙසේ ඔබගෙන් ඉල්ලනාවා.

   " හදවත මොහොතක් නතර කරන මේ සන්වේදි සිදුවීම මදක් නතර වී බලන්න .ඔබේ නෙතට කදුලක් ඒවි.මේ මගේ තැලසීමියා දුව වර්ෂා .මේ විදින දුකින් ගලවලා ගන්න මට උදව් කරන්න .මෙ කටුව බඩට ගහලා පැය අටක් බෙහෙත් එක යනවා.මදක් සිතන්න මේ  චුටි දුවට ඔබගේ ආදාරයෙන් අලුත් ජීව්තයක් ලබාදීමට හැකිනම් මොන තරම්    පිනක්ද.ලක්ෂ 82  මා හට තනිව සෙවිය නොහැක.ඒ නිසා එක රු 100 හෝ ආදාර කරන්න ඔයාලට ගොඩාක් පින් .82216222 boc bank R .B.W .bandara.උහන  .0783816101.0783816102
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :