මෙි වසරේ ඉංදියානු ජනාධිපතිවරණයට දින තීරණය කිරීම සමගම මෙි වන විටත් අපේක්ෂකයන් ගේ ප්‍රචාරණ කටයුතු ආරම්භ ව තිබෙනවා.ඒ අනුව වැඩිපුර කැපී පෙනෙන තත්වය වන්නේ මෝදි ගෙ ඡන්ද ව්‍යාපාරයට සහය වන වැඩ කටයුතුයි.
![]() |
මුම්බායෙහි සාරි වෙළදසැලක් |
මොම්බාය පුරා වෙළදසැල් ගණනාවක මෙි වෙත්දි ජනාධිපති නරේන්ද්‍ර සිං මෝදිව අත්කම් සහ පින්තාරු කල සාරි ඇවිත් තියෙනව.
![]() |
මෝදිගේ පින්තාරු සහිත සාරියකින් සැරසුනු ඉංදීය කාන්තාවක් |
ලංකාවෙි මුදලින් රුපියල් 5000ක් විතර වුනත් දැන් සාරි දෙදෙහස් පන්සියයක් විතර අලෙවි වෙලා.හැබැයි අපේක්ෂක මුහුණ ඇතුලත් සාරි ඡන්දය ලංවෙත්දි තහනම් වෙයි කියලත් ඉංදියාවෙන් ලැබෙන ආරංචි මාර්ග වලින් කියැවෙනවා. කෙසේ වෙතත් මෙික මෝදිගේම අනුදැනුමෙන් වෙච්ච වැඩක් ද එහෙමත් නැත්නම් වෙළෙන්දන්ගෙ වැඩක්ද කියල කාටවත් හිතාගන්න නම් අමාරුයි.
0 Comments :
Post a Comment