ads
News
Loading...

අපිට ලැජ්ජා කරන්න එපා



පහුගිය දිනෙක වසංගතය නිසා අසීරුවට පත්වූ කාලාකරයන් වෙත බඩු මල්ලක් ලබාදීම අයි ටී එන්  සහන මල්ල කාගෙත් කතාබහට ලක්වුනා.මෙි කියන්න යන්නෙ ප්‍රවීන ගායිකා නීලා වික්‍රමසිංහ අයි ටී එන් සහන මල්ල ගෙන ගිය නිලධාරීන්ට බැන වැද එලවාගත් කතාවයි.මිනිසුන් මිනිසුන්ට උදව් කරන කාලයක මෙවන් කලාකරුවන් සිටීම අගතියට හේතුවක් වනව⁣.එය නරක පූර්වාදර්ශයක් සපයනු ඇතැයි පැවසෙනවා.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :