චිත්‍රාල් සෝමපාල හෙවත් චිටීගේ " මනුසතා" පරිසරය ගැන කියැවෙන මිනිසුන් ගැන කියැවෙන
ගීතයක්.ධනුෂ්ක කුමාරතුංග පද රචනා කරපු මෙි අලුත් සිංදුව ගැන චිටීගෙන් ප්‍රශ්න අහන අයට චිටී මෙහෙම ප්‍රකාශයක් එයාගෙ නිල fb ගිණුමෙි timeline එකේ සටහන් කරල තිබුන.
"මගෙන් අහනවා ඇයි ඔයාගේ සින්දු හිට් වෙන්නේ නැත්තේ කියා, උත්තරේ තමා මම සින්දුවක් දිහා බලන්නේ එකේ කලාව සහ මම කැමති සිංදුවකින් පණිවිඩයක් යවන්න නමුත් එම පණිවිඩ ඇත්ත තිත්තයි ඉතින් මිනිස්සුන්ට දරහා ගන්න අමාරුයි මොකද අද හුඟාක් කට්ටිය ජිවත් වෙන්නේ බොරුවෙන්, ඉතින් මගේ ඒවා හිට් උනත් නැතත් ඒවා තියේවි ජිවිත ආන්තය තුරා මොකද මම ඇවිත් ට්‍රෙන්ඩ් එකට යන පුද්ගලයෙක් නොව."
![]() |
මුහුණු පොතෙහි සටහන (15/07/2018) |
0 Comments :
Post a Comment