එයා තාම ඉන්නෙ ඇප පිට.....
මගෙ මොබයිල් එක රෑ 10 ට ඔිෆ්....
සිදූ,මෙගා ස්ටාර් වගේ වැඩ කටයුතු අතර අපිට දකින්න ලැබුනු රොෂානා ඔන්ඩච්චිට පහුගිය දවසක ලොකු කරදරයකට මුහුණපාන්න වුනා.ඒ තමන් කාලයක් තිස්සෙ පාවිච්චි කල කාර් එක විකුණලා අලුත් කාර් එකක් ගන්න හදපු වෙලාවක.තමන්ගෙන් ලක්ෂ දහයක මුදලක් වංචා කලා යැයි කියන සිංහබා අතුල ගැන ගොසිප්ලන්තය මෙි විදිහට කතාබහක යෙදුනා.
මගෙ මොබයිල් එක රෑ 10 ට ඔිෆ්....
සිදූ,මෙගා ස්ටාර් වගේ වැඩ කටයුතු අතර අපිට දකින්න ලැබුනු රොෂානා ඔන්ඩච්චිට පහුගිය දවසක ලොකු කරදරයකට මුහුණපාන්න වුනා.ඒ තමන් කාලයක් තිස්සෙ පාවිච්චි කල කාර් එක විකුණලා අලුත් කාර් එකක් ගන්න හදපු වෙලාවක.තමන්ගෙන් ලක්ෂ දහයක මුදලක් වංචා කලා යැයි කියන සිංහබා අතුල ගැන ගොසිප්ලන්තය මෙි විදිහට කතාබහක යෙදුනා.
*රොෂානා අපිට කියන්න මෙි කතාව පටන්ගන්න විදිහ ගැන
මම ශාන් අයියගෙ ඩීවීඩී චිත්‍රපටියක වැඩකලා.එහිදී මෙි කියන අතුල ඉද්දමල්ගොඩ අදුනගත්තා.ඔහු එහි නිෂ්පාදක කිව්වට මම රගපෑවට මුදල් දුන්නෙ නම් ශාන් අයියා
*එහෙම අදුනගන්න අතුල පස්සෙ කාලෙ මෙි වගේ ගනුදෙනුවක් කරනව
තමන්ට වාහන ගෙන්වන ව්‍යාපාරයක් තියෙන බව එයා කියනව.ඉතින් ඊට පස්සෙ 2016 සැප්තැම්බර් 21 වෙනිදා මම අතුලට ලක්ෂ 10 ක මුදලක් ලබාදුන්නා.ඒ අලුත් කාර් එක්ක රටින් ගෙන්වන්න.
* ඉතින් වාහනය ගෙනත් දෙනව කිව්වට පස්සෙ
මම ලක්ෂ දහයක් දුන්නෙ අත්සන් කරලා.ඒත් එයා දවසින් දවස මාසෙන් මාස මෙි වැඩෙි පහුකලා
*මෙි ගැන පොලීසියට පැමිණිලි කලේ නැද්ද?
ගිය අවුරුද්දේ ඔක්තෝබර් 28 වැනිදා මම මිරිහාන විශේෂ පැමිණිලි ඒකකයට පැමිණිල්ලක් දැමුවා.ඒත් එතනදි සාධාරණයක් ඉටු නොවුනම මම බස්නාහිර පළාත දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික්‍රමසිංහ මහතාට කල පැමිණිල්ලෙන් පස්සෙ මිරිහාන විශේෂ අපරාධ ඒකකය පරීක්ෂණයක් කරලා අතුල ව අත්වඩංගුවට ගත්තා.
* අතුල ගොසිප් අඩවි වලට කියල තිබුනෙ රෑ එකොළහටත් රොෂානා කෝල් කරනවලු
කවුරු කතා කලත් රෑ දහයෙන් පස්සෙ මගෙ මොබයිල් එක ඔිෆ්.අනික එයා කියල තිබ්බා මට සැලකුවා කියල.මට එයාගෙ සැලකුම් ඔිනැ නෑ.තවමත් අපිව බලාගන්නෙ මනූෂ.
* දෙදෙනා අතර සම්බන්ධයක් තිබුනා වගෙ දෙයක් අතුල කටකතා විදියට පතුරනව නේද?
ඔව්.මම එයා එක්ක සම්බන්ධයක් තිබිලා නම් නෑ.මගෙ නම කැතකරන්න ඒ වගේ දෙයක් කරනව.
![]() |
යන්නෙ පන්සල් ඒත් වැඩ... |
* අතුල සල්ලි ගත්තු ඒවට හරියන්න චෙක් දුන්නලු නේද
චෙක් නම් දුන්නා .ඒවාහැම එකක්ම රිටන්වුනා.ඒවා ඔිනැ වෙලාවක මට ඉදිරිපත් කරන්න පුළුවන්
* වාහනය පැහැරගන්න කට්ටිය ආව කතාව ගැනත් කියමු?
සමහර වෙලාවට වාහනේ ෆලො කරනව.තවත් වෙලාවක දුවට ගහල වාහනේ පැහැරගන්න ගියා.
* ඒ ගැන පොලිසියට පැමිණිලි කළාද?
ඔව්.මං හිතන්නෙ මෙික එකම කණ්ඩායමක්.මෙි අයගෙ රස්සාව ඒක.අනික වාහන බිස්නස් කරන මුවාවෙන් සල්ලි ගන්නව.
* දැන් අතුල ඉද්දමල්ගොඩ ව මෙි සිද්ධියෙන් නිදහස් වුනාද
එයා එහෙම කියනව.තාම ඉන්නෙ ඇප පිට.ඊලග නඩුවාරයට මම මාධ්‍යයත් ආරාධනා කරනව.
* වෙච්ච සිද්ධියෙදි රංගන ශිල්පිනියන් මොකද කීවෙ
සමහර අය බලන්නෙ අපිට හිනාවෙන්නනෙ.උපේක්ෂාවෙන් හිතනව.
0 Comments :
Post a Comment