ads
News
Loading...

අපොන්සු අලුත ගෙනා මනාලි සුජාතා


     ජයසේකර අපොන්සු කියන්නෙ වෙිදිකාවෙි තටු මැව්ව කෙනානෙ.එයාට ආදරෙන් හිටපු අය දාල යන නිසා එයා දුකින් හිටි කාලෙකුත් තිබුනලු.කෝම වුනත් තමන්ගෙ තනිකඩ ජීවිතයෙන් ඉවත්වෙල එයා සුජාතා  ප්‍රියදර්ශනී කියන අනුරාධපුරයෙන්  අගනුවරට ආපු ගැහැණු ළමයෙක්ව කසාද බැදලලු.ඉතින් ගොසිප්ලන්තය අපි මෙි  දෙන්නටම සුභ පතනවා අලුත්  ජීවිතයෙ හැම දෙයක්ම සඵල වෙන්න.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :