ads
News
Loading...

සුළු ව්‍යාපාරිකයන් වෙනුවෙන් හදපු EasyShop..


අපේ රටෙි ඉන්න සමහර දක්ෂයො අලුත් අලුත් දේවල් හොයාගන්න මහන්සි වෙනව.මලින්ත රන්දික කියන්නෙත් අන්න ඒ වගේ හිතන නිදහස් පරිඝනක ඉජිනේරුවරයෙක්.
  Easy Shop කියන්නෙ සුලු Bussinss කරන අයට VisionMaker Software Solution හදුන්වාදෙන Computer system එකක්..මේක Free Trial Version එකක් විදිහට 31/12/2018 Expire වෙන්න හදල තියෙන්නෙ.ඉතින් මෙි වැඩෙි අපිට හදුන්වල දෙන මලින්ත රන්දික ප්‍රනාන්දු ගොසිප්ලන්තය ට ගොඩවුනෙ ඒ ගැන කතාබහකට.

ඇයි මෙහෙම සොෆ්ට්වෙයාර් එකක් කරන්න හිතුවෙ?
මේක කරන්න හිතුනෙම අපේ ලංකාවෙ ඉන්න සුලු වියාපාරිකයො සේරම සුලුවෙන් ලේසියෙන් කරන්න තියන වැඩේ අමාරුකරන් ඉන්නව කියල තේරුන නිසාත් IT ඔවුන්ගෙන් ඈත් වෙලා තියන නිසාත් කියන හේතු නිසා..

මෙික සරල විදියට ඉදිරිපත් කරන එකත් එචචර ලේසි වුනේ නෑ නේද?
ඔව් මේක මම ඉදිරිපත් කරන්නෙ සේරටම නොමිලේ දෙන Trail version එකක් විදිහට..මම විශේෂයෙන් බලන්නෙ ආදායම,ලාබය,වියදම් යන දේවල් සහ දිනක සේවක පඩි වැනි දේවල් ..ඔක්කොම සුලුවෙන් analyse කලාට report වාර්තා ගත්තුවහම ඒක ගොඩක් වටිනව..

EasyShop ක්‍රමය හින්දා ව්‍යාපාර වැඩ ගොඩක් සරල වෙනවද?

වැඩි හරියක් සුලු ව්‍යාපාරිකයො ඔහේ පොතක් අරන් දවසක ආදායම ලියනව..මගෙ Easy Shop System එකෙක් ඒ අයගෙ දිනක විකුනපු බඩු වල ආදායම,ලාබය ඒ වගේම Re Oreder Quality කියන option එකෙන් බඩු අඩුයි..ආයෙ update කරන්න වගේ ප්‍රයෝජනවත් massages  දෙනව..අනික expired date එකට මාසයක් තියල item record එක රතුපාටින් පෙන්නලා කියනව ඔන්න expire වෙන්න ලගයි කියල..

කවුද මෙි අලුත් වැඩෙිට උදව් කලේ?


මේකට මට උදව් කල අය අතර මගේ මිතුරන් විශේෂයෙන් සදහන් කරන්න ඕන..එයාලගෙ විවේචන සහ ඕන වෙලාවක උදව් ඉල්ලුවොත් නෑ බෑ නොකියන ගතිය ගොඩක් මම අගය කරනව..මගේ පියා සහ මවගෙන් මේ සදහා උදව් ලැබුන..එවගේම ගොඩක් විවිධ පුද්ගලන්ගේ අදහස් මේකට ඇතුල්කලා..මේක කොහොමත් අවසන් system එක නොමේ ඒත් මට ඕන "IT වලින් ඈත්වූ නූගත් නමුත් බුද්ධිමත්  ව්‍යාපාරික ප්‍රජාව IT වලට ලං කරන්න.."ඔබටත් මගේ විශේෂ ස්තූතිය පුදකරනව..මම වැනි නිදහස් පරිගණක ඉංජිනේරු වරයෙක්ට අවස්තාව ලබා දුන්නට..ස්තූතියී 

කෙහොමද මෙිකට කැමති කෙනෙක් ඔයා හා සම්බන්ධ වෙන්නෙ?
මම මලින්ත ප්‍රනාන්දු Vision Maker Software Solution,No 282,Nainamadama ..දුරකතනය  0776974062..මම හැමෝටම free Trail Version එකක් දෙනව 31/12/2018 expire වෙන එකක්.

මෙිකෙ වැඩිදුරටත් සංවර්ධනය කරල ඇප් එකක් කරනව නේද?
අපි කාලයට අනුව software හදන්න ඕන නැත්නම් කාලය අපිව පහුකරන් යනව නොදැනීම.

Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

1 Comments :

Anonymous said...

Good Luck man..