නිලුක්ෂි අවුරුදු පහේ විවාහයට තිත තියල නළුවව බදින්නයි ආවෙි....
වැඩි හොදට room එකේදි පින්තූරයක් අරගෙන...
රංගනයට පැමිණෙන තරුණයන් විසින් සාමාන්‍ය ජීවිතයක් ගත කරන කාන්තාවන් හට කරන බලපෑම සුළුපටු නැත.ඔවුන් ද තමතමන්ගේ මනාපය සදහා එවන් නළුවන්ට රැවටෙමින් තමන් සතු සියළු දේ නැති කරගන්නා අතර ඇතැම් අය තමන්ගේ වටිනා යුග ජීවිතයපවා දෙකඩ කරගනී.මෙි කියන්න යන කතාවෙි දිගුවක් සති කිහිපයක් තිස්සේ ගොසිප්ලන්තය කියවන ඔබ දැන සිටිනවා පුළුවන.
උතුම් වූ සරස්වතී දේවිය සිහිකරන කලාව තුල නීච වැඩ කරමින් එකිනෙකා රවටමින් එම කලාව තුල තිබෙන පාරිශුද්ධභාවය මකා ලන නළුවෙක් වු ඉසුරු නමැත්තා විසින් කාන්තාවන් ගණනාවක් රැවටූ ආකාරය ගැන ගොසිප්ලන්තය පුවත සැලවී අපට විවිධාකාරයෙන් දැනුම්දෙන ලදී.එහි එක්තරා කාන්තාවක් දැනට ජීවත්වන්නේ ඉතාලියේය.නමින් නිලුක්ෂි හේවගේ නම් ඇය දැනට මොඩ්ලින් වල සිටින මාෂි හේවගේ යන අයගේ සොහොයුරියයි.ඉතාලියට වී විවාහකව හොද යුග දිවියක් ගත කරන නිලුක්ෂි හට මෙම නළුවා ගැන අහන්නට ලැබෙයි.ඔහු හා මුහුණු පොතේ කතා කරන අතර වයිබර් හරහාද කතා බහ කරන්නේ ඇගේ සැමියාට හොරෙනි.කාන්තාවන් ජංගම දුරකථනය තුලින් පිස්සු වට්ටන ඔහු පසුව ඇයව මුණගැසීමට අවශ්‍ය බව පවසයි.
![]() |
| හේවගේ සොහොයුරියන් |
කෙසේ වෙතත් ඒ අතරතුර කාර් ලෝන් සහතවත් අවශ්‍යතා වලට මුදල් ටික ටික ගරන නළුවා විසින් ඇය හා සුංගාරාත්මක දේ පවසයි.මෙි තුල විවාහක කාන්තාවක් වුවද සිහින ලෝකේ පියා සලා යන්නට කැමති තැනට ඔහු ගෙන යයි.අවසන නිලුක්ෂි තම සැමියා සමග දිනෙන් දින කලහ ඇතිකර ගනී.ඊට පසු සිදුවන්නේ ඇය තම වසර පහක විවාහයට සමුදී ලංකාවට පැමිණීමයි.ඇය නළුවා බැලීමට යන අතර නළුවා හට ඇය හා විවාහ වීමෙි අවශ්‍යතාවය ඇති බව වෙනදා කීවත් මග හරින තැනට පත්වෙයි.
දෙදෙනා හමුවන බිත්ති හතර ට පවා සල්ලි දෙන්නේ නිලුක්ෂි ය.ඔහු ඇයගේ මුදලින් යැපෙයි.කෙසේ වෙතත් නිලුක්ෂි හට මොහු ගැනසැක සිතෙන අතර දිනක් රැයක ඔහු හා ගත කල අවස්ථාවකදී ඔහු නිදි මොහොතක ඡායාරූපයක්ද ගනී.ඒ තමන් කල දේ කලා යැයි නළුවා විසින් කිවහොත් එය ඔප්පුකිරීමට ඇය විසින් ලබා ගත් එ්වාය.
![]() |
| ලීක් කරපු පින්තූරය |
මැය ඉසුරු හා මිතුරු වන්නේ ඉසුරු හටපෙම්වතියක් නැති බව සිතාය.එහෙත් අවසානයේ නළුවා නිලුක්ෂි ව සම්පූර්ණයෙන් සූරා කා ඇත.
මෙවන් මිනිසුන් සමාජයට අතිශය පිලිල්ය.ඔබත් කාන්තාවක් නම් බාහිර පෙනුම,ජනප්‍රියත්වය තුලින් ඔබව ආකර්ශනය කරගන්නා අයට නොරැවටෙන්න.අන්තර්ජාලය ඔස්සේ පැමිණ තමන්ගේ කෙරුම ගැන පවසමින් රාත්‍රියේ දිගු වෙලාවක් චැට් එකක් දමන නළුවන් ගේ අවසාන ඉලක්කය ඔබෙි පවුල බිද වැට්ටීම වනු ඇත.එම නිසා කල්පනා කාරී වන්න.මෙවන් ජනප්‍රිය චරිත අප අතර තවමත් ඇත.එවන් චරිත විසින් සිදුකරන දේ එලිදරව් කොට යහපත් සමාජයක් ගොඩ නගාලීම ගොසිප්ලන්තය අපේ පැතුමයි.





0 Comments :
Post a Comment