ads
News
Loading...

ඉංදියාවෙි තරු ලංකාවට හොරෙන් එන රහස මෙන්න

   
ගෝවින්ද පින්තූර කිහිපයකටත් පෙනී ඉදලා....

බොලිවුඩ්  තරු ලොවම දන්න සංකේත කියල අමුතුවෙන් කියන්න ඔිනැ නෑනෙ.අපි එහෙම කියන්නෙ ඒ තරු අද වෙත්දි ආසියාව විතරක් නෙවෙි යුරෝපයම දන්න හදුනන හින්දා.ප්‍රියංකා චොප්රා,ආශ්චර්යයා,දීපිකා පදුකෝන් ඒ අතර ඉදිරියෙන්ම ඉන්නවා.
       ඉතින් මෙි තරු වලට හැම තැනින්ම ආරාධනා උත්සව වලට වගේම පෞද්ගලික සාද වලටත් එක ලෙසම ලැබෙනව.සාමාන්‍යයෙන් ඒ වගේ තරුවක් වෙන්කරන්න නම් මාසෙකටවත් කලින් එයාගෙ කළමණාකාරවරයව සම්බන්ධ කරගන්න වෙනව.ඒ වගේම තමයි තරු වෙනත් රටකට එන්න ගන්න ගාන බොලිවුඩ් තරු උනත් මෙයාලා දැනට ඇමරිකන් ඩොලර් 5000න් මෙහා කකුලවත් හොලවන්නෑ.
      ඒ අතර ලංකාවට යන එන  බොලිවුඩ් තරු ගැන ආරංචි වුනා.අගනුවර එක්තරා කැසිනෝ සමාජ ශාලා ජාලායක් තමන්ගේ විශේෂ දිනුම් ඇදීම් වලදී වැඩි ගනුදෙනුකරුවන් ගේ ආකර්ශනය සදහා මෙි තරු ලංකාවට ගෙන්ව ගන්නව.ඉතින් අහම්බෙන්හරි රැයකදි ⁣අපි ආදරේ කරන  බොලිවුඩ් තරු මග තොටදි දැක්කොත් පුදුම වෙන්න එපා.මෙහෙම ආපු අය අතරින් කාලයක් ඉංදියාවෙි ඩාන්සින් ඇක්ටර් වෙචිච  ගෝවින්ද නිහතමානී ලෙස පින්තූර කිහිපයකට පෙනී හිටියත් අනිත් තරු ආපු කිසිම අවස්ථාවක පින්තූර වල පෙනී ඉදලා නැතිවීමත් විශේෂත්වයක්.
      මෙි විදියට ජනප්‍රිය තරු ගණනාවක්ම පැමිණිලා තිබුනත් ඒ ගැන වැඩි ප්‍රචාර එලියට නොදෙන්න අදාල ව්‍යාපාර ජාලය කටයුතු කරල තියෙනව.ඉතින් ඉංදියාවෙ ඉදන් පැය ගණනට ඩොලර් වලින් සල්ලි හොයන ඒ රටෙි තරු ගෙවන ජීවිත ගැන තවත් කතා මොනවද.
 (ගොසිප්ලන්තය එක්ක රැදිලා ඉන්න ලංකාවට ආපු තවත් තරු ගැන විස්තර ලගදිම කියනවා)
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :