පහුගිය රියැලටි තරගයෙන් පස්සෙ සාලිය සත්‍යජිත්ගෙ වැඩි සද්දබද්දයක් තිබුනෙ නෑ.රංගයට ,නර්තනයට වගේම වෙනස් වැඩ පෙන්වන සාලිය ලගදි දවසක රයිෆල් එකකින් වැඩ පෙන්වන පින්තූර ,වීඩියෝ වගයක් මුහුණු පොතට එක් කරල තිබුනා.
සිනමාව තුල අලුත් වැඩකට සූදානමක් ද කියල මෙි පින්තූර දැක්කහම ඔයාලට හිතෙයි.ඒ කොහොම වුනත් සාලියගෙ අලුත්ම වැඩෙිට ගොසිප්ලන්තය සුභ පතනවා.

වීඩියෝ ව පහත ලින්ක් එකෙන් නරඔන්න
0 Comments :
Post a Comment