ads
News
Loading...

ආශා බෝස්ලෙව මතක් කරන ඉදුනිලගෙ අමුතු වැඩෙි

 
  ඉදුනිල් නුගවෙල කියන්නෙ ලස්සන හඬක් තියෙන කෙනෙක්.මෙි වෙනකොට ගායන ක්ෂෙත්‍රය තුල අලුත් වැඩ කිහිපයක්ම කරගෙන යන ඉදුනිල් පහුගිය දවසක ඉංදියාවෙි ගායන  කෝකිලාව වෙච්ච  ආශා බොස්ලෙ ගෙ සිංදුවක් ඒ විදියට සැරසිලා ගායනා කලා.අපේ දක්ෂයන්ගෙ අලුත් වැඩ හැමදෙයක්ම  ගොසිප්ලන්තය අරගෙන එනවා.


මුහුණු  පොතේ දකින්න ලැබුන මෙි ගායනාව පල්ලෙහා ලින්ක් එකෙන් ඔයාලත් බලන්න.


   https://m.facebook.com/story.php?story_fbid=2023200217691342&id=100000041515419
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :