ads
News
Loading...

ආසිරිට පොල්ල තිබ්බ නවක නළුවගේ කැත වැඩෙි


   ජනප්‍රිය ටෙලි නාට්‍ය අධ්‍යක්ෂිකා ආසිරි රණසිංහට පාඩුවක් වෙලා.ඒ එයාගෙ අලුත් වැඩෙිට තෝරගත්ත සහය නළුවා ෂූටින් එන්නැතිව දුරකථනය විසන්දි කරපු හින්දයි.
ඒ ගැන ආසිරි තැබුව සටහන මෙන්න

"ඩිලන් චන්ද්‍රරත්න නම් මොහු නවක නලුවෙකු ලෙස හදුන්වා දෙන්නේ මාගේ ටෙලි නිර්මාණයෙනි. රංගනයේ හෝඩියවත් නොදැන exra artist කෙනෙකු ලෙස  එක් නාට්‍යයක සිටි මොහුට උප ප්‍රධාන චරිතයක් ලබා දුන් මා , මෙම ක්ෂෙත්‍රයේ වගකීම් ගැනද පහදා දුන්නෙමි.
අද දින රු ගත වන නිර්මාණයකට AD රොෂාන් හට මා මොහුගේ අන්කය ලබා දුන්නේ  තවදුරටත් උදව් කිරීමේ අරමුනෙනි.
එහෙත් ඔහු සිදු කලේ මාගේ නමද කැත කරමින් එම රු ගත කිරීමද නොකෙරෙන තැනට ඇද දමමින් කලින් දින රාත්‍රියේ ද  පැමිනෙන බව කියා. අද දින තමන් අසනිප බව massage කර ph off කරගෙන සිටීමයි.
නිශ්පාදන කන්ඩාමේ අලාභය , ප්‍රධාන නලු නිලියන් , වාහන සමග ලක්ෂ දෙකද ඉක්මවයි. මෙවැනි අය නිසා නවක පරපුරට අත දීමට බයක් ඇති කරවයි ."
     කලාව වෙනුවෙන්ම ඉන්න ගොසිප්ලන්තය අපි කියන්නෙ නවකයන් තමන්ගෙ අවස්ථාව තුල මෙවන් දේ වලට යොමු නොවෙන්න කියලයි.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :