ප්‍රසංග වෙිදිකාවෙි තමන්ගෙම කියල ලස්සන ගමනක් යන සහරා ෆ්ලෑෂ් සංගීත කණ්ඩායමෙි කී බෝඩ් වාදන ශිල්පී කෝකිලට ,වෙිදිකාව පැත්තෙන් පැත්තෙන් ආපු ගල්පාරක් වැදිලා අනතුරකට ලක්වෙනවා.ඒ ගැන ගායන කණ්ඩායමෙි තුෂාර කිව්වෙ මෙහෙම කතාවක්.
" සිංදු කියන්න ආටිස්ලා පහක් විතර ඉත්දි ගනේමුල්ල වෙළද සංගමෙි සභාපතිවරයා ස්ටෙිජ් නැග්ගා.අපිත් හොදකමට ඉඩ දුන්නා.අන්තිමට එයාට ගහපු ගල අපේ කෝකිලට වැදුනා.මින් ඉදිරියට අපි ගමෙි කෙනෙක්ට සිංදු කියන්න ට දෙන එක ගැන දෙපාරක් හිතනවා.
අපිට අවශ්‍යම ශිල්පියටයි මෙහෙම වුනේ.මෙිකෙ වගකීම වෙළද සංගමෙි සභාපති,සංවිධායක,නිවෙිදක මෙි හැම කෙනෙක්ම භාරගන්න ඔිනා.
ගොසිප්ලන්තය විදියට අපිටත් කියන්න තියෙන්නෙ මෙි අහිංසක කලාක
0 Comments :
Post a Comment