මම දන්න අංජනා කෙනෙක් නෑ admin 3/23/2021 11:09:00 AM Add Comment ගම්පහ මන්ත්‍රී සහන් ප්‍රදීප් තම බිරිඳ සමඟ එකතුවෙමින් සිටියදී එම ස්ථානය වෙත කඩා පනින ලද බව කියන පුද්ගලයෙකු විසින් සමාජ ජාලා වන්වෙත වීඩියෝවක් ... Read More
ඩිල්ෂාන් රෝහල්ගත කරයි admin 3/23/2021 08:47:00 AM Add Comment ශරීර අභ්‍යන්තර ලේ වහනයක් හේතුවෙන් ලෙජන්ඩ්ස් පිලේ නායක හිටපු ශ්‍රී ලංකා සුපිරි පිතිකරු රෝහල්ගත කරල තියෙනව.මෙි වන විටත් ඔහුව එම් ආර් අයි ස්කෑන... Read More
ලංකාවට එරෙහි මානව හිමිකම් යෝජනාවලිය එයි admin 3/23/2021 08:30:00 AM Add Comment ජිනීවා ඡන්දය යෝජනාවට පක්ෂව - 22 ලංකාවට පක්ෂව - 11 වැලකී සිටි - 14 ලංකාවට පක්ෂව ඡන්දය දුන් - බොලීවියාව, චීනය , පාකිස්ථානය, බංග්ලාදේය, පිලිපී... Read More
ප්‍රයිම් ලෑන්ඩ්ස් ක්ලෝවර් එළිදැක්වීම admin 3/23/2021 07:38:00 AM Add Comment ප්‍රයිම් ලෑන්ඩ්ස් විසින් ක්ලෝවර් එළිදැක්වීම 2021 මාර්තු 19 වන දින පාරිභෝගිකයින්ට ඔවුන්ගේ විලාස් වෙන් කරවා ගැනීම සඳහා පවත්වන ලදී. උත්සවය පසුව... Read More
අංගොඩත් ගස් කැපිල්ලක් admin 3/23/2021 07:10:00 AM Add Comment අංගොඩ ,පරන පොලිසිය පාරේ,"කලුමැදිරිය කෑල්ලේ "ගස් කපා දැමිම..ගස් කිහිපයක් පසුගියදා කපා දැමුනු අතර මතු වු විරෝධය නිසා අනෙකුත් ගස් ක... Read More
ඇමති ගම්මන්පිලගෙන් ලෝක වාර්තාවක් admin 3/23/2021 05:50:00 AM Add Comment තෙල් නැවකට නගින ලද මුල්ම ඇමතිවරයා බවට පත්වීමට ඇමති උදයගම්මන්පිල මහතා සමත්ව ඇත.මීට පෙර එම වාර්තාවට කිසිවෙකු උරුමකම් කියා නැත.ගොසිප්ලන්තය වෙනු... Read More
කිරි ඇල්ලත් ගස් කපනවාට විරුද්ධ වෙයි admin 3/23/2021 05:23:00 AM Add Comment පාර්ලිමේන්තුව අවට සමගි ජන බලවෙිගය අද පැවැත්වූ විරෝධතාවට ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාත් එකතුවී සිටිනු දක්නට ලැබුනා.පසුගිය සතිය... Read More
සොයිසාපුර හන්දියෙත් මහ ගහක් කැපෙයි admin 3/23/2021 04:49:00 AM Add Comment සොයිසාපුර හන්දිය අසල ගාලු පාරේ මැද තීරැවේ ගස් දෙකක් කපා ඉවත් කර තිබේ. එලසම එම දිනවලම දහවල් රත්මලාන විජිත සිනමා හල ඉදිරි පිට ගසක් නගර සභා සේ... Read More
ලෙජන්ස්ලා ලංකාවට ආපු ගමන් admin 3/23/2021 03:12:00 AM Add Comment තමන් හා කණ්ඩායම උපරිම ක්‍රීඩාකල බවත් තරග ජයග්‍රහණය කිරීම ගැන අදහස් දක්වමින් සනත් ජයසූරිය සහ තිලකරත්න ඩිල්ෂාන් පැවසුවෙි ලෙජන්ස් කණ්ඩායම අද දි... Read More