ads
News
Loading...

මම දන්න අංජනා කෙනෙක් නෑ



ගම්පහ මන්ත්‍රී සහන් ප්‍රදීප් තම බිරිඳ සමඟ එකතුවෙමින් සිටියදී එම ස්ථානය වෙත කඩා පනින ලද බව කියන පුද්ගලයෙකු විසින් සමාජ ජාලා වන්වෙත වීඩියෝවක් මුදා හැර ඇත.
එම වීඩියෝ ව තුල කිසිවෙකු නිරුවතින් දිව යන අකාරය දක්නට හැකි අතර පසුබිමෙන් එම වීඩියෝ කරන පුද්ගලයා සහන්ගේ නම කියමින් කෑගසයි.

මෙි වීඩියෝවෙිම සහන් ප්‍රදීප්ගේ යැයි සැලකෙන වාහනයද එම පරිශ්‍රිය තුලදක්නට ලැබෙනව.එම පුද්ගලයා පවසන්නේ තම බිරිද වන අංජනා කාලයක් නිවසට පැමිණ නැති නිසා එය බලන්නට පැමිණි විට මෙය හසුවූ බවයි.

කෙසේ වෙතත් කාර්යාල පරිශ්‍රිය ලිංගික ක්‍රියාවලට යොදා නොගැනීමට සහන් ප්‍රදීප් වැනි වගකිවයුතු මන්ත්‍රීවරයෙකු දැනගතයුතුය.මන්ද එහි යහන්ගතවන්නට යොදා ගන්නාඅසුනේ සිට පාවිච්චි කරන පේපර් සර්වියට් එකට ගෙවන්නේද මහජනතා මුදල්ය.

මෙය පෞද්ගලික ප්‍රශ්නයක් බැවින් එය ඔහුගේ දේශපාලනයට අදාල කර ගත නොහැකි වුවත් මහජන දේපල අවභාවිත කිරීම වරදකි.මන්ද මෙවන් සිදුවීම් වලදී සිදුවන්නේ එම කාන්තාව ඉදිරිකාලයේදී දරුණු ලෙස ඩිජිටල් අවකාශය තුලඅපහරණයට හා ආතතියට ලක්වීමය.

මෙහි ආසන්නම සිදුවීම ශ්‍රී ලංකා පිලේ වනිදු හසරංග හා වෛද්‍යවරිය ලිංගිකව හැසිරීම තුල අවසානයට සමාජය අහිමිව ගියේ යට කී වෛද්‍යවරයාටයි.පිරිමි පාර්ශවයන්ට ඇගිල්ල දිගු නොවන අතර ඔවුන් ට මෙිවා සාමාන්‍ය දේවල් වෙි.

මෙවන් සිදුවීමක් වුනාදැයි ඇසුවොත් එවන් තැනැත්තියක් තමන් නොදන්නා බව පිරිමියා පවසන්නේද එබැවිනි.කෙසේ වෙතත් ආයතන පරිශ්‍රය රාජකාරි කටයුතු වලට යොදාගෙන ලිංගික කර්තව්‍යය සදහා මුදල් ගෙවා හොටෙල් කාමරයක් වෙන් කරගන්නට ,මෙම වීඩියෝ වෙි සිටින්නේ අදාල මන්ත්‍රී වරයාම නම්ඔහු සිතිය යුතුය.

අනෙක් කාරණය වන්නේ මෙවන් අතපසුවීම් තමන්ගේ විරුද්ධ දේශපාලකයන්ට වාසි වන නිසා ඔහු කල ඇත්නම් එය ආණ්ඩුවෙි පත්කො⁣ලේ තවත් ඉරෙන කර්තව්‍යයකි.

කාන්තා දිනය යෙදෙන මාසයේම තවත් කාන්තාවක් අමු අමුවෙි මිනිසුන් කතාබහට ලක්කරන තත්වයට පත්වීම සෝචනීයය.

සෙනුරි අනුරාධා විමලධර්ම

Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :