ads
News
Loading...

ලංකාවට එරෙහි මානව හිමිකම් යෝජනාවලිය එයි


ජිනීවා ඡන්දය

යෝජනාවට පක්ෂව - 22
ලංකාවට පක්ෂව -  11
වැලකී සිටි - 14

ලංකාවට පක්ෂව ඡන්දය දුන් - බොලීවියාව, චීනය , පාකිස්ථානය, බංග්ලාදේය, පිලිපීනය, රැසියාව, උස්බෙකිස්තාන්, කියුබාව, එරිත්‍රියාව, වෙනිසියුලාව, සෝමාලියාව

ඉන්දියාව ඇතුළුව බහරේන්, ගැබෝන්, සෙනගාල්, සුඩාන්, ටොගෝ, ඉන්දුනීසියාව, ලිබියාව, ජපානය, නැමීබියාව, නේපාලය, කැමරොන් හා බුර්කිනා පාසෝ හා නෙදර්ලන්තය ඡන්දය දීමෙන් වැලකී සිටියි.

ප්‍රංශය, ජර්මනිය, එංගලන්තය, ඉතාලිය, ආජන්ටිනා, ඕස්ට්‍රියා, බහමාස්, ආමේනියා, ආජන්ටිනාව, බ්‍රසීලය, ෆීජී, බල්ගේරියා, අයිවරි කොස්ට්, කොරියාව, පෝලන්තය, යුක්‍රේනය, උරුගුවේ, මෙක්සිකෝ, මලාවි, මාෂල් අයිලන්ඩ්, ඩෙන්මාර්ක් හා චෙක් ජනරජය යෝජනාවට පක්ෂව ඡන්දය දෙයි.

කෙ⁣සේ වෙතත් ඉන්දියාව මෙම සැසියෙහි ඡන්දය පවත්වන දින නොපැමිණියේ මන්ද යන්න දේශපාලන ලොව තුල ඉදිරිකාලයේ කතාබහ වීමට ඇති මාතෘකාවක් ලෙසද අපට කිවහැක.ජිනීවා ඡන්දය යෝජනාවට පක්ෂව - 22 ලංකාවට පක්ෂව - 11 වැලකී සිටි - 14 ලංකාවට පක්ෂව ඡන්දය දුන් - බොලීවියාව, චීනය , පාකිස්ථානය, බංග්ලාදේය, පිලිපීනය, රැසියාව, උස්බෙකිස්තාන්, කියුබාව, එරිත්‍රියාව, වෙනිසියුලාව, සෝමාලියාව ඉන්දියාව ඇතුළුව බහරේන්, ගැබෝන්, සෙනගාල්, සුඩාන්, ටොගෝ, ඉන්දුනීසියාව, ලිබියාව, ජපානය, නැමීබියාව, නේපාලය, කැමරොන් හා බුර්කිනා පාසෝ හා නෙදර්ලන්තය ඡන්දය දීමෙන් වැලකී සිටියි. ප්‍රංශය, ජර්මනිය, එංගලන්තය, ඉතාලිය, ආජන්ටිනා, ඕස්ට්‍රියා, බහමාස්, ආමේනියා, ආජන්ටිනාව, බ්‍රසීලය, ෆීජී, බල්ගේරියා, අයිවරි කොස්ට්, කොරියාව, පෝලන්තය, යුක්‍රේනය, උරුගුවේ, මෙක්සිකෝ, මලාවි, මාෂල් අයිලන්ඩ්, ඩෙන්මාර්ක් හා චෙක් ජනරජය යෝජනාවට පක්ෂව ඡන්දය දෙයි.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :