ads
News
Loading...

මාධ්‍ය ආයතන තුනකට අධිකරණ වාරණයක්



හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට අපහාසාත්මක වන ආකාරයේ අසත්‍ය හා ද්වේශසහගත ප්‍රකාශ නිකුත් කිරීම හා ප්‍රචාරය කිරීම වළක්වාලමින් අමාත්‍ය විමල් වීරවංශ මහතා සහ දෙරණ මැක්රෝ එන්ටර්ටේන්මන්ට් සමාගම, ඒෂියා බ්‍රෝඩ්කාස්ටිං සමාගම, සහ ඊ.ඒ.පී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් යන විද්‍යුත් මාධ්‍ය ආයතන තුන වෙත කොළඹ දිසා අධිකරණය මගින් ඊයේ (16) වාරණ නියෝගයක් නිකුත් කර ඇත.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ඉදිරිපත් කළ පැමිණිල්ලක් විභාග කළ කොළඹ දිසා විනිසුරු අරුණ අලුත්ගේ මහතා විසින් ලබන 30 වනදා දක්වා බලපැවැත්වෙන පරිදි මෙම වාරණ නියෝගය නිකුත් කරනු ලැබ ඇත.

Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :