ads
News
Loading...

සිරස වොයිස් එකෙන් දිනිතිට යන්න කිව්වද


සිරස වොයිස් වැඩසටහන සදහා Host එහෙමත් නැතිනම් ඉදිරිපත්කිරීම් සදහා සම්බන්ධ වූ දිනිති වල්ගමගේ නැවත එම වෙිදිකාව මත දකින්න නැති බව ද ඒ සදහා අවස්ථාව දුන් අයට මෙන්ම විනිසුරුවරුන් හා එම වැඩසටහනට සම්බන්ධ අයටද ස්තුතියි පුදකර තිබුන.
එම සටහන පහලින්


ඇතැම් අය ඇයව එම වැඩසටහන සදහා තෝරාගැනීම නිසාම බොහෝවිට කමෙන්ට් හරහා පවා ඇයව නිර්දය ලෙස විවෙිචනය කර තිබුනා.දිනිතිගේ හැකියාවමෙන්ම වාසනාව සම්මිශ්‍රණය වුවද ඩිජිටල් අවකාශය තුල වන විවෙිචනයන් ඇයට බලපා මෙම ඉවත්වීම සිදු කලේ නම් එය ඉතා දරුණු තත්වයක් බවයි ගොසිප්ලන්තය අපේ අදහස.මන්ද ඇය මෙවන් අත්දැකීමක් ලබන මුල්ම අවස්ථාව මෙයයි.මීට පෙර මෙවන් අවස්ථා ලබාගත් නිරෝෂා පෙරේරා වැනි අය එම ක්ෂේත්‍රය තුලින්ම තෝරාගත් අයයි.එසේම ස්ටෙපනිද ටීන් වොයිස් හරහා ඇය ඉදිරිපත්කලේ ඇගේ සාමාන්‍ය ස්වභාවයයි.      
කෙසේ වෙතත් අප කිසියම් ක්ෂේත්‍රයක් තුලින් වෙනත් ක්ෂේත්‍රයකට පිවිසෙන විට එයට හුරු වීමට කාලයක් ගත වෙනවා.අනික් කාරණාව මෙය ජාත්‍යන්තර අත්දැකීමක් වනවා.හිටපු ගුවන් සේවිකාවක් වුනු දිනිති හට මෙය හොද අත්දැකීම් වුනු බැව් ඇයම පවසනව.        

කාරණා කෙසේ වුවද සිරස ඇය වෙනුවට තෝරාගන්නේ කවරෙක්ද කියා ප්‍රේක්ෂකයන් බලා සිටිනවා

දිනිති වල්ගමගේටත් අනාගතයේ තවත් නිර්මාණ වලින් ඉදිරියට යන්නට ගොසිප්ලන්තය සුභ පතන අතර ඩිජිටල් අවකාශ ගත ඔබද පුද්ගලයන් වෙත ගෞරවයෙන් ඔවුන්ගේ හැකියාවන් ඉවසමින් අඩුපාඩු සංයමයෙන් පමණක් පෙන්වා දෙන ලෙසත්ය.






Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :