ads
News
Loading...

කුසල් ටෙස්ට් පිතිකරණයෙන් ඉදිරියට


  සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා පැවැති පළමු ටෙස්ට් තරගයේදී කුසල් පෙරේරා පිතිකරණයෙන් දැක්වූ දක්ෂතාව අනුව ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්හි ස්ථාන 58ක් ඉදිරියට පැමිණෙමින් එහි 40 වැනි ස්ථානයට  පත්ව තිබේ.
තරගයේදී ඉනිම දෙකේදී කුසල් පෙරේරා (51,153*) නොදැවී ලකුණු 204ක් රැස්කිරීමට සමත්විය.
මුල් පිතිකරුවන් 10 තුළ සිටින එකම ශ්‍රී ලංකා පිතිකරුවා වන්නේ දිමුත් කරුණාරත්නයි. ඔහු 10 වැනි ස්ථානයේ පසුවෙයි. ලෝකයේ අංක එකේ ටෙස්ට් පිතිකරුවා වන්නේ විරාත් කෝලියි.

Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :