ads
News
Loading...

කොකේන් ඇමතිලගෙ කතාවට හරීන් තරහ ගත්තෙ ඇයි?


  කොකේන් කතාව නිසා අමාත්‍ය රන්ජන් රාමනායක සාභාගි නොවූ රැස්වීමකදී "හිටියනම් හොම්බට ගහනවා" යැයි හරීන් ප්‍රනාන්දු ඇමතිවරයා විසින් ප්‍රකාශ කරල තියෙනව.මෙම රැස්වීම හරීන්ගෙ කතාව නිසා උණුසුම් වූ අතර  කොකේ්න් කතාවට හරීන් මෙතරම් කලබල වුනේ ඇයිද යන්න දේශපාලන ලෝකයේ කතාබහට ලක්වෙල තියෙනව.
     කොහොම වුනත් ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිතුමාගෙ ප්‍රධානත්⁣වයෙන් විමර්ශනයට කමිටුවක් පත්කර ඇතත් ඇමතිවරයන්ගෙ කලබල වීම ගැන ජනතාව හටද ගැටළුවක් මතුවනවා.
    රන්ජන් ඇමතිවරයාගෙ පෙර කල ප්‍රකාශයක කොටසකින් කියැවුනේ "මෙි ප්‍රකාශයට පස්සෙ අදාල පුද්ගලයන් කලබල වෙන්න පුළුවන් ,එයාලගෙ බොඩි ලැන්වෙිජ් එක බලන්න" යනුවෙනි.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :