ads
News
Loading...
ප්‍රහාරය එල්ල කළේ රටෙිම ආගමික ත්‍රස්ත කල්ලියක්ද ?

ප්‍රහාරය එල්ල කළේ රටෙිම ආගමික ත්‍රස්ත කල්ලියක්ද ?

ඊයේ සිට අද වනතුරු සිද්ධිය සම්බන්ධව සිදුකරන ලද වැටළීම් වලදී සැකකරුවන් දහතුන් දෙනෙක් අත්වඩංගුවට ගෙන ඇත.මෙම සැකකරුවන් දෙ⁣මටගොඩ සහ පානදුර ප...
Read More
ජනාධිපති අනූනවයෙන් බෙිරෙයි

ජනාධිපති අනූනවයෙන් බෙිරෙයි

කටුනායක බෝම්බය  ජනාධිපති මෛත්‍රීපාල  සිරිසේන මහතාව ඉලක්ක කරගත් එක්ක බව ආරක්ෂක අංශ තහවුරු කරගනිමින් පවතී.ජනාධිපතිතුමා තම විදේශ සංචාර...
Read More
කටුනායක ගුවන්තොටුපොළ අවට ආරක්ෂාව තර කෙරේ

කටුනායක ගුවන්තොටුපොළ අවට ආරක්ෂාව තර කෙරේ

  ගුවන්තොටුපොළ අවට ආරක්ෂාව තර කෙරේ... ඊයෙ රාත්‍රීයෙහි කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළට යන මාර්ගයෙහි ආඩිඅම්බලම ප්‍ර⁣දේශයෙහි මාර්...
Read More
පුතේ කොච්චිකඩෙි පල්ලියට යන්න එපා

"පුතේ කොච්චිකඩෙි පල්ලියට යන්න එපා"

  අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද පැවති මාධ්‍ය හමුවකදී රටෙි ඇතිවූ තත්වය පිළිබදව අදහස් දැක්වූවා.    " මට මීට ටික දවසකට කලින් ත...
Read More
ලොකු බෑග් එකක් තියෙන මනුස්සයා ගැන සැක හිතුනා

ලොකු බෑග් එකක් තියෙන මනුස්සයා ගැන සැක හිතුනා

 මඩකලපුවෙි පිහිටි ආශිර්වාදයෙ දේවස්ථානය නමින් හැදින්වෙන සියෙන් පල්ලියෙහි අද ඇතිවූ බෝම්බ ප්‍රහාරය එහි ඒ මොහොතෙහි සිටි අයෙක් මෙලෙස අ...
Read More
කටුවපිටිය පල්ලියේ සිද්ධියෙ හදුනාගත් රුවක්

කටුවපිටිය පල්ලියේ සිද්ධියෙ හදුනාගත් රුවක්

    මීගමුවෙි කටුවපිටිය පල්ලියේ සිදුවූ පිපිරීම සම්බන්ධ යැයි සැකකෙරන පුද්ගලා අසල පිහිටි ආරක්ෂක කැමරාවක මෙලෙස සටහන්ව තිබුනි . මෙය පිළිබඳ...
Read More
රට පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි.

රට පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි.

  *ත්‍රස්තවාදීන් හතරදෙනෙක් අත්වඩංගුවට...  මෙි වන විටත් ආරක්ෂක අංශ දෙමටගොඩ මහල් තුනක ගොඩනැගිල්ල වටකොට ප්‍රහාර එල්ල කරමින් පවතින ...
Read More
පිපිරීමෙහි මහ මොළකරුවන් හා   STF අතර ගැටුමක්

පිපිරීමෙහි මහ මොළකරුවන් හා STF අතර ගැටුමක්

දෙමටගොඩ උද්‍යාන වීදියෙහි යම් පිපිරීමක් සිදුව ඇති අතර වි⁣ශේෂ කාර්යය බලකාය විසින් යම් ගොඩනැගිල්ලක් වටකර තිදෙනෙකුව අත්වඩංගුවට ගත් අතර ම...
Read More
දෙහිවල සත්ව උද්‍යානය අසළ ලැගුම්හලක පිපුරුමක්

දෙහිවල සත්ව උද්‍යානය අසළ ලැගුම්හලක පිපුරුමක්

සිද්ධියෙන් දෙදෙනෙක් මරණයට පත්වෙයි... දෙහිවල සත්ව උද ්‍යානය අසල නිව් ටොපිකල් ඉන් ලැගුම් හලෙහි සුළු මොහොතකට පෙර බෝම්බයක් පුපුරා ග...
Read More
හෙට අනිද්දා පාසැල් වසයි

හෙට අනිද්දා පාසැල් වසයි

     පවතින තත්වය නිසා හෙට සහ අනිද්දා රටෙි සියලු පාසැල් වසා දැමීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා තීරණය කර ඇත.අලුත් අවුරුදු...
Read More
මීගමුව රෝහලේ ලේ අඩුපාඩුවක්

මීගමුව රෝහලේ ලේ අඩුපාඩුවක්

      බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලත් රෝගීන් වෙනුවෙන් අවශ්‍ය  රුධිරය ප්‍රමාණයන් හිඟ බව මීගමුව රෝහලෙන් අපට වාර්තා වෙයි.එහි සිටින දරුණු...
Read More
රට පුරා ස්ථාන හයක බෝම්බ පිපිරීම්

රට පුරා ස්ථාන හයක බෝම්බ පිපිරීම්

  ජාතික රෝහලේ රෝගීන් 24 මඩකලපුවෙි රෝහලේදී රෝගීන් 25 ක් මියගිහින්....  අද උදෑසන කොටහේන  කොච්චිකඩෙි කතෝලික දේවස්ථානය...
Read More