ads
News
Loading...

"පුතේ කොච්චිකඩෙි පල්ලියට යන්න එපා"


  අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද පැවති මාධ්‍ය හමුවකදී රටෙි ඇතිවූ තත්වය පිළිබදව අදහස් දැක්වූවා.

   " මට මීට ටික දවසකට කලින් තාත්තා කීවා කොච්චිකඩෙි පල්ලියට යන්න එපා කියල.මං ඒත් ඇහුව තාත්තට පිස්සුද කියල.මට මාර ප්‍රශ්නයක් ලෙඩ ඇදේ හිටිය තාත්තා මෙි ගැන දැනගත්තෙ කොහොමද කියල"
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :