ads
News
Loading...

දෙහිවල සත්ව උද්‍යානය අසළ ලැගුම්හලක පිපුරුමක්


සිද්ධියෙන් දෙදෙනෙක් මරණයට පත්වෙයි...

දෙහිවල සත්ව උද ්‍යානය අසල නිව් ටොපිකල් ඉන් ලැගුම් හලෙහි සුළු මොහොතකට පෙර බෝම්බයක් පුපුරා ගිය අතර ඉන් කාන්තාවක් සහ පිරිමි අයෙක් මිය ගොස් අැත. කළුබෝවිල රෝහලෙහි අධ්‍යක්ෂකවරයා පැවසුවෙි ඔවුන් රෝහලට රැගෙන ආ විගස මිය ගිය බවයි. මෙි සිදුවීම සමගම පිපිරීම් හතක් දක්වා වර්ධනය වී ඇත.
    ඒ අනුව සිදුවීම් වලින් මරණ එකසිය අසූ හතක් දක්වා වර්ධනය වී ඇත.

රට පුරා ස්ථාන හයක බෝම්බ පිපිරීම් 
    ජාතික සත්ව උද්‍යානයෙහි අධ්‍යක්ෂකවරිය සදහන් කලේ සත්ව උද්‍යානයෙහි සිටින පිරිස ඉවත් කර අද දින එය තාවකාලිකව වසා දමන බවයි.

හෙට සහ අනිද්දා පාසැල් වසයි

තවත් විස්තර සදහා ගොසිප්ලන්තය සමඟ රැදී සිටින්න.





Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :