ads
News
Loading...

රට පුරා ස්ථාන හයක බෝම්බ පිපිරීම්


  ජාතික රෝහලේ රෝගීන් 24 මඩකලපුවෙි රෝහලේදී රෝගීන් 25 ක් මියගිහින්....

 අද උදෑසන කොටහේන  කොච්චිකඩෙි කතෝලික දේවස්ථානය සහ කටාන කටුපිටිය දේවස්ථානය ,මඩකලපුව දේවස්ථානය ඇතුළු  දේවස්ථාන තුනකට එල්ලවූ ත්‍රස්තවාදී ප්‍රහාරය නිසා තුවාල ලැබූ පුද්ගලයන් ජාතික රෝහල ,මඩකලපු රෝහල ඇතුළු ⁣රෝහල් වල ප්‍රතිකාර ලබයි.එමෙන්ම ඉන් අනතුරුව සිනමන් ගාඩන් සහ ශැන්හිලා ,කිංස්බරි හෝටල්වල වාර්තා වූ පිපිරීම් නිසා විදේශිකයන් කිහිපදෙනෙක් තුවාල වලට ලක්විය.
   ජාතික රෝහලේ රෝගීන් 24 මඩකලපුවෙි රෝහලේ රෝගීන් 25 ක් මියගොස් ඇති බව වාර්තා වෙි.

   මෙි වන විට ජාතික රෝහල තුල පවතින තද බදය නිසා ම  කලුබෝවිල රෝහල වෙතද රෝගීන් ව ගෙන යමින් තිබෙන බවත් ගොසිප්ලන්තය වාර්තාකරු පවසයි.

වැඩිදුර විස්තර බලාපොරොත්තුවන්න





Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :