
මඩකලපුවෙි පිහිටි ආශිර්වාදයෙ දේවස්ථානය නමින් හැදින්වෙන සියෙන් පල්ලියෙහි අද ඇතිවූ බෝම්බ ප්‍රහාරය එහි ඒ මොහොතෙහි සිටි අයෙක් මෙලෙස අදහස් දැක්වුවා.
" දේව මෙහෙය පටන්ගන්න ඔන්න මෙන්න තියලා ලොකු බෑග් එක්ක අතේ තියාගත්ත කෙනෙක් ආව.එයා විස්තර මොකුත් කිව්වෙ නෑ.ඉරිදා ඉස්කෝලෙ ආපු ලමයි එළියෙ සෙල්ලම් කර කර හිටියා.කොහෙමහරි කට්ටිය එයාව පරීක්ෂා කරන්න එළියට එක්ක ගියා.පොත් හල අසලදි ලොකු පිපිරීමක් ආවා.එතන මත ගැටුමක් ආවද ඇතිවුනාද දන්නෙ නෑ.එයා අවුරුදු තිස් පහක් විතර කෙනෙක්.එයාගෙ මුහුණෙ සතුටක් තිබුනා.හැබැයි අපිට මුල ඉදලම මනුස්සයා ගැන සැකයක් තිබුනා"
කටුවපිටිය පල්ලියේ සිද්ධියේ සැකකරුවෙක්?
කටුවපිටිය පල්ලියේ සිද්ධියේ සැකකරුවෙක්?
0 Comments :
Post a Comment