ads
News
Loading...

මීගමුව රෝහලේ ලේ අඩුපාඩුවක්

   
  බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලත් රෝගීන් වෙනුවෙන් අවශ්‍ය  රුධිරය ප්‍රමාණයන් හිඟ බව මීගමුව රෝහලෙන් අපට වාර්තා වෙයි.එහි සිටින දරුණු තත්වයෙන් සිටින රෝගීන් ව ගලවා ගන්න ඔබත් සහය ලබාදෙන්න.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :