ads
News
Loading...

රට පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි.


  *ත්‍රස්තවාදීන් හතරදෙනෙක් අත්වඩංගුවට...

 මෙි වන විටත් ආරක්ෂක අංශ දෙමටගොඩ මහල් තුනක ගොඩනැගිල්ල වටකොට ප්‍රහාර එල්ල කරමින් පවතින අතර එහිදී තවත් එක් ත්‍රස්තවාදියෙකු අත්වඩංගුවට ගෙන ඇත.
   ගොඩනැගිල්ල තුල තවත් බෝම්බයක් ඇති නිසාම එය ත්‍රස්තයන් පුපුරවා හරින්නට ඉඩ ඇති නිසා මෙම මෙහෙයුම ත්‍රිවිධ හමුදාව සීරුවෙන් සිදුකරන බවත් සදහන්.
    වෙඩි වැදුනු තවත් ශරීර දෙකක් ගොඩනැල්ල තුලින් පහලට ගෙන ඇති අතර එය තුල ත්‍රස්තවාදීන් සිටින සංඛ්‍යාව තවමත් තහවුරු වී නෑ.මෙම මෙහෙයුම පැය එකහමාරක කාලයක් තවමත් පවතිනවා.
      තත්වය නිසා රට පුරා ඇදිරි නීතිය ක්‍රියාත්මකවන අතර සමාජ මාධ්‍ය ජාලා තාවකාලිකව අවහිර කිරීමට රජය තීරණය කර තිබෙනවා.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :