ads
News
Loading...

කටුවපිටිය පල්ලියේ සිද්ධියෙ හදුනාගත් රුවක්


   මීගමුවෙි කටුවපිටිය පල්ලියේ සිදුවූ පිපිරීම සම්බන්ධ යැයි සැකකෙරන පුද්ගලා අසල පිහිටි ආරක්ෂක කැමරාවක මෙලෙස සටහන්ව තිබුනි.මෙය පිළිබඳව නිල වශයෙන් අදාල අංශ නිවෙිදනයක් නිකුත් කර නැතත් එය කිසිවෙකු විසින් සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇත.

සැක කටයුතු ගොඩනැගිල්ලේදී වි⁣ශේෂ කාර්යබලකා නිලධාරීන් කළ මෙහෙයුම

කොළඹ හා තවත් ප්‍රදේශ කීපයක සිදු වූ පිපිරීම් හේතුවෙන් මරණයට පත් 207කගේ මෘත ශරීරවල විමර්ශන සිදු කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.
අද (21) සවස ආරක්ෂක අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවේ දී මේ බව අනාවරණය කළේ ය.
තුවාල කරුවම් 450ක් පමණ ප්‍රතිකාර ලබන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.  පොලීසියේ සියලු නිවාසු අවලංගු කර තිබෙනවා. පොලීසියේ විශේෂ මෙහෙයුම් මැදිරියක් ආරම්භ කර තිබෙනවා. එහි තොරතුරු පොලිස් මාධ්‍ය අංශයෙන් හා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේන් ලබාදීමට පියවර ගෙන තිබෙනවා. නිලවශයෙන් ලබාදෙන තොරතුරු පිළිබඳ පමණක් විශ්වාසය තබන්න යැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.
පාසැල් දින දෙකක් වසයි
    
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :