ads
News
Loading...

පිපිරීමෙහි මහ මොළකරුවන් හා STF අතර ගැටුමක්



දෙමටගොඩ උද්‍යාන වීදියෙහි යම් පිපිරීමක් සිදුව ඇති අතර වි⁣ශේෂ කාර්යය බලකාය විසින් යම් ගොඩනැගිල්ලක් වටකර තිදෙනෙකුව අත්වඩංගුවට ගත් අතර මෙම පිපිරීම ඔවුන් විසින්ම සිදුකරගෙන ඇත.ඒ ආරක්ෂක අංශ විසින් වටකර ඇති නිසාමය.

දෙහිවල පිපිරීම් ගැන විස්තරය මෙතනින් කියවන්න
    කෙසේ වෙතත් දෙමට⁣ගොඩ මෙම  මහල් තුනක ගොඩනැගිල්ල වෙත ඇතුල් වූ වි⁣ශේෂ ආරක්ෂක කණ්ඩායම මෙහෙයුමක නිරතව ඇත.අප වාර්තාකරු පවසන්නෙ එහි තවත් ත්‍රස්තවාදීන් සැගව ඇතිබවයි.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :