ads
News
Loading...

ප්‍රහාරය එල්ල කළේ රටෙිම ආගමික ත්‍රස්ත කල්ලියක්ද ?


ඊයේ සිට අද වනතුරු සිද්ධිය සම්බන්ධව සිදුකරන ලද වැටළීම් වලදී සැකකරුවන් දහතුන් දෙනෙක් අත්වඩංගුවට ගෙන ඇත.මෙම සැකකරුවන් දෙ⁣මටගොඩ සහ පානදුර ප්‍රදේශවල නිවෙස් පරීක්ෂාවකදී එසේ පොලිස් භාරයට පත්විය.
   කෙසේ වෙතත් මෙම නිවෙස් පරීක්ෂාව ආරක්ෂක අංශ විසින් දිගින් දිගටම සිදුකරන අතර ජනතාව ඊට අවශ්‍ය සහය ලබාදෙන ලෙස එම අංශ ඉල්ලීමක් කරයි.කෙසේ වෙතත් මෙය ලංකාවෙි සංවිධානය වුනු ත්‍රස්ත කල්ලියක් බවට ඉඟි පලවෙමින් පවතින්නෙ  නොනිල වශයෙන්.ඔවුන් ජාත්‍යන්තරයෙහි ආකාරයට පල්ලි ඉල ක⁣රගෙන ප්‍රහාර එල්ලකලේ වගකිවයුතු අංශ නොමඟ යැවීමට විය හැක.
        තවමත් ආරක්ෂක අංශ මෙි පිළිබදව වාර්තාවක් එළිදක්වා නැති අතර ඒ සදහා කමිටුවක්ද පත්කර ඇත.
ජනාධිපතිවරයා එල්ල කළ ඉලක්කය

  වැඩිදුර විස්තර බලාපොරොත්තුවන්න.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :