ads
News
Loading...

සිංදු කියන අයෝමිට එහෙම වුනේ ඇයි?

  අයෝමී කියන්නෙ කාගෙත් ආදරය දිනාගත් ගායිකාවක්.හමුදා සේවයත් එක්කම ගීතයෙන් ජනප්‍රිය වෙච්ච අයෝමී අද ගොසිප්ලන්තයට ගොඩවුනා.ඒ එයාට ලැබුනු දේශමාමක ගෞරව කීර්ති සම්මානයත් එක්කයි.

අයෝමීට හම්බවෙච්ච  සම්මානය හින්දා මෙි දවස්වල සතුටින්ලු නේද
   ඔව්.මට දේශමාමක ගෞරව කීර්ති සමිමානය ලැබුනා.

සංගීත කටයුතු ගැනත් කියමු නේද?
     අලුත් සිංදු හතරක් කරා.මගේ හිතේ නවතින්න.හිතක තියෙන ආදරේ,වැස්ස තුරල් වන තුරු,නදියක් සේමා එ් මගෙ සිංදුවල ටයිටල්.සිංදු හතරම කලේ ප්‍රියන්ත නාවලගේ.ගීත ලිවුවෙි හර්ෂනී කරැණාරත්න ,ආරාධනා ඒකනායක
ෂෙහාන් ගල හිටියාව.
අයෝමි ගොඩක් ගීත තෝරගන්නෙ පරෙස්සමින් කියන්නෙ ඇත්තද?
ඔව්,මගේ හඩට ගැලපෙන ගිත ලැබුනොත් කමයි කරන්නේ.

ආදරය ගැන කියන ගීත වලට කැමති හොදම රසිකයොත් අැති
   එහෙම අය ගොඩක් ඉන්නවා

රසිකයන්ගෙන් ආදරය වැඩියෙන්ම දැනිච්ච මොහොත මතකද
අනේ ඔවි...එක්තරා සංගීත පුසංගයකදි,,මගේ තාත්තාවගේ කෙනෙක් ආදරය වැඩිවෙලා මට වැන්දා.ඒක මතකයි

ඔය අතරෙ තෑගි බෝග ලැබුනු කාලත් තිබුන නේද?
තවමත් ඒක එහෙම තමයි.ඒ ආදරය නිසා.මගේ හමුදා රැකියාවට කටිය ගරු  කරනවා.මට ආදරේ ඒ.නිසාත් කියලා හිතෙනව.

අයෝමිගෙ ගීත තව කෙනෙක් ගායනා කරනව නම් ඒකට කැමතිද අකමැතිද?
   අනේ මම ගොඩක් කැමති.නිර්මාණය හොද නිසානේ එහෙම ගායනා කරන්නේ.

ගොඩක් ප්‍රවීනයන් ආධුනිකඅයත් එක්ක වැඩ කරන්න අකමැතියි. අයෝමිට ඒ අත්දැකීම් කොයිවගේද දැනුනෙ?
එහෙම දැනිලා නැ මට..ගොඩක් හොද ප්‍රවිණයෝ ..ඉන්නවා..අපිව අගය කරන අය.අකමැති අයත් ඇති.

සමහර අය ගීත වලට වඩා මියුසික් වීඩියෝ ව ගැන හිතනවා.
   මම ගීතයට මුල් තැන දෙන්නේ.

ඊලග ගීතය කවදද බලන්න පුළුවන්
    අලුත්ම ගීතය පටිගත කළා.නදියක් සේමා.ආදර ගිතයක්.ගී පද ආරාධනා ඒකනායකගෙ.

සංගීතය උගන්වන්න ආරාධනා ලැබෙනවත් ඇති
   අනේ ඔවි.යුධ හමුදාවෙන්  විශ්‍රාම ගිය දවසක මම ගුරැවරියක් වෙයි.

Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :