ads
News
Loading...

රැජිනි ඛාන්ත් ආපහු අංක එකට එයි....


 රැජිනි ඛාන්ත් ගෙ අලුත්ම චිත්‍රපටිය වෙච්ච "කාල" පූර්ව ප්‍රචාරක පටය නිකුත්වෙලා පැය ගානකින් අංක එක තත්වයට පත්වෙලා තියෙනවා.හැට හත්වැනි වියෙහි පසුවන රැජිනිගෙ අලුත්ම දස්කම් බලාගන්න තව ටික කාලයක් වෙනවා.pa.ranjith අධ්‍යක්ෂණය කරපු කාල 2018 ජූනි 7 වනදා තිරගතවෙනවා.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :