ads
News
Loading...

පොල් මිල අඩුකරන්න වැවිලි ඇමති ගහන ගේම...

 
 ඉදිරිමාසවල  පොල් මිලෙහි අඩු වීමක් ගැන ආරංචියක්  අපට වාර්තා වෙනවා.වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ  ලේකම් ජේ .ඒ රන්ජිත් මහතා අදහස් පළකරමින් කියා සිටියේ සාමාන්‍යයෙන් ජූලි මාසය පොල් වාරය තුල  අත්‍යවශ්‍ය ප්‍රමාණයට පොල් ලැබෙන නිසාම තවදුරටත් වෙළදපොලෙහි පොල් අඩුවන බවයි.
     පසුගිය කාලයෙහි පැවති නියඟය නිසා අවශ්‍ය තරම් පොල්  නැති නිසාම ඒවා රටින් ගෙන්වීමටද සිදුවුනු බවත් ඉදිරියෙදි එම තත්වයන් අවම කරන බවත් ඒ මහතා පැවසුවා.
      කොහොම වුනත් නියඟය විතරක් නෙවෙයි.පොල් වලට වැලදිලා තියෙන මයිටා උවදුර සහ වයඔ ඇතුළු ලංකාවෙි පළාත් ගණනාවක  පොල් ඉඩම් එළි කිරීම වලක්වාලන දීර්ඝකාලීන වැඩපිලිවෙළක අවශ්‍යතාවය ගැනත් ඒ මහතා වගෙවම අදාල අමාත්‍යංශය හිතනව නම් තමා හොද.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :