ads
News
Loading...

මෛත්‍රීපාල ඩෙිලී මිලර් පත්තරය තහනම් කරයි ද


  මහතීර්  මොහොමඩ් වැනි අයගේ බලය පිළිබදවත් සහ බලයට පත් ආණ්ඩුව විසින් කරප්ෂන් කරපු අයව එකවර අල්ලා සිරගත කිරීම ගැනත් තමන්වත් අලලා ඩෙිලි මිලර් පුවත්පත පල කල ලිපිය ලියැවුනු ආකාරය ගැන තමන් දන්නා බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවා.ඒ මහතා ඒ බව පැවසූවෙි  සෝභිත හිමිගේ අනුස්මරණ දින සැමරුමකට සාභාගිවෙමිනි.කෙසේ වෙතත් තමන් ඩෙිලි මිලර් පත්තරයට මීට පෙර ප්‍රය කල බවත් අසත්‍ය තොරතුරු ඔවුන් පවසන බවත් එතුමා පැවසුවා.
            එතුමා තව දුරටත් පැවසුයේ තමන් හට මඩගැසීමට කිසිවෙක් විසින් මෙම මාධ්‍ය යොදාගන්නා බවත්ය.මෙි අතර දින සියයේ වැඩසහන තුල ඇති අසාර්ථකභාවය ද එතුමා පැහැදිලි කරදුන්නා.සමහර අය ඔිනෑම කෙනෙකුට පොදු අපේකෂකයා කල හැකි බව කීවද එවන් එඩිතර තීරණයක් ගන්නා ලද්දේ තමන් බවද ජනාධිපතිවරයා පැවසුවා.මෙදින එතුමා වෙනදාට වඩා ආවෙිගශීලීව කතාකරන ආකාරයකුයි 
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :