අවසන්වරට රෑ පැදුරට ඇවිත්... දුරකථනයට පිළිතුරක් නෑ.... වසන්ත දුග්ගන්නාරල කියන්නෙ අපේ රටෙි නමගිය කලාකරුවෙක්.ඔහු මෙි දිනවල වැඩිපුර දකින්නට ලැ...
Read More
Home
/
Breaking news
Showing posts with label Breaking news. Show all posts
Showing posts with label Breaking news. Show all posts
අග්‍රාමාත්‍ය ලේකම් තනතුරක් යෝෂිතට
අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානියා ලෙස, අග්‍රාමාත්‍යවරයාගේ දෙවන පුතා වන යෝෂිත රාජපක්ෂ මහතා පත් කර ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකාවේ වැඩ බලන චීන...
Read More
ද අයිලන්ඩ් මාධ්‍යවෙිදියාට මොකද වුනේ
“ද අයිලන්ඩ්” පුවත්පතේ මාධ්‍යවේදියෙකු ලෙස සේවය කළ සැකි ජබ්බාර් ඔහුගේ නිවසේදී ජිවිතක්ෂයට පත්ව සිටියදී හමුවී තිබෙනවා. ඔහු සේවය කළ පුවත්පතේ සමකා...
Read More
තවත් කොවිඩ් රෝගියෙක් රෝහලෙන් පනී
කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි සැක සහිතව කොළඹ ජාතික උණ රෝහලට ඇතුළත් කර තිබූ පුද්ගලයෙකු රෝහලෙන් පලාගොස් තිබේ. ඔහු නිවසක් මංකොල්ල කෑම සම්බන්ධයෙන...
Read More
නඩුවට පෙනී නොසිටි සිවාජි ඇපමත නිදහස්
2018 වසරේ මහවිරු සැමරුම් සිද්ධියක් සම්බන්ධයෙන් පේදුරුතුඩුව මහේස්ත‍්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට අදාළව අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් ...
Read More
බර්ටි ගුණතිලක ජීවතුන් අතර
බර්ටි ගුණතිලක ගේ අභාවය ගැන සටහන් හා වෙබ් වාර්තා අසත්‍ය බවට පත්කරවන ලියවුමක් ඔහුගේ පුතු භාරත හෙට්ටිආරච්චි මහතා තබා ඇත.ඔහු පවසන පරිදි කලාශිල්ප...
Read More
ලක්ෂ 79 මංකොල්ලය නැවැත්තූ පොලිස් නිලධාරියා මරුට
කොළඹ ජාතික රෝහලේ පසුගිය 09 වන දින සිදුවූ රුපියල් ලක්ෂ 79 ක මුදල් මංකොල්ලය දක්ෂ ලෙස වලක්වා සැකකරු හා මුදල් අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කල රාජ...
Read More
ගම්පහ මහරෝහල කලබලයක්
ඇදිරි නීතිය තත්ව යටතේ සපයා තිබූ ප්‍රවාහන සේවා කප්පාදුවට හා මේ මාසයට අදාලව අතිකාල දීමනා සහ නිවාඩු දිනයන්හිදී සේවා දීමනා නොගෙවීමට එරෙහි විරෝධ...
Read More
ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ වියෝව
මහින්ද ඇතුළු පිරිස වතුකරයට යයි.. පළාතම ශෝකාකූලයි... අභාවප‍්‍රාප්ත හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කරන ආ...
Read More
ශෙහාන්ගෙ ක්‍රිකට් ගිවිසුම අහෝසියි
නීති විරෝධී මත්ද්‍රව්‍ය ළග ගත්තේ යැයි චෝදනා එල්ල එල්ල වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ෂෙහාන් මධුසංඛගේ වාර්ෂික කොන්ත්‍රාත් ගිව...
Read More
ඉන්දියාවෙ සිට සිසුන් 101 ක් ලංකාවට ආවෙ මෙහෙමයි
මෙතෙක් ඉංදියාව තුල සිරව සිටි ලාංකික සිසුන් 101 ශ්‍රී ලංකන් සේවයට අයත් විශේෂ ගුවන් යානය කටුනායකට ගොඩබස්වයි. කෙසේ වෙතත් මාලදිවයින තුලද ලාංකික...
Read More
ජා ඇල තරුණියන්ගෙ දුරකථනවලට ආ අමුතු මැසේජ් එක
විවාහයට ලහි ලහියේ සූදානම් වන තරුණියන් රැසකගේ දුරකථන වලට ලැබුනු පණිවිඩයක් නිසා ඔවුන් විමතියට පත්ව සිටිනවා.නමක් නොමැතිව යැවුනු මෙම ප...
Read More
රන්ජන්ගෙන් රට බෙිරගන්න කලා වීරයෝ මැතිවරණයට
පසුගිය දිනවල රට ජාතිය වෙනුවෙන් මෙන්ම රන්ජන් රාමනායක නිසා රටට වුනු අගතිය නැතිකිරීමට තම කාලය කැපකල ලාංකේය කලාවෙි අරටුවන් අර්ජුන කමලනා...
Read More
ජනප්‍රිය ගායකයා රිය අනතුරකින් මරුට
ශාන් එන් කේ ලෙස අන්වර්ථ නාමයකින් හැදින්වුනු නිපුන කොඩිතුවක්කු නම් ගායන ශිල්පියා රිය අනතුරකින් මියගොස් ඇත.තම මෝටර් රථය රාගම දී දුම...
Read More
ස්වර්ණවාහිනියෙ රහසිගත මුදල් ගනුදෙනු
ඊඒපී ව්‍යාපාර සමූහය, මූල්‍ය අර්බුදයකට මුහුණ පා තිබියදී ඔවුන් සතු මෙරට ප්රමුඛ පෙළේ මාධ්‍ය ජාලයක් වන 'ස්වර්ණවාහිනී' මාධ්‍ය ජාල...
Read More
නුවර වැව වටෙි තාප්පයෙහි චිත්‍ර තහනම්
මහනුවර අසිරිය කැන්දන ඵෙතිහාසික නුවර වැව වටා වූ තාප්පය සිතුවම් කරන්නට පටන්ගෙන බව සමාජ මාධ්‍ය තුල සංසරණය වීමට පසු වගකිවයුතු නිලධාරීන් ...
Read More
ලලිත් අයි ටී එන් සභාපතිකම එපා කියයි
ලලිත් පියුම්පෙරේරා හට ලැබුනු අයි ටී එන් සභාපතිකම භාර නොගත්වගත් ඒ ගැන ඔහු කරපු හෙළිදරව්වකුත් අපට වාර්තා වුනා. උපුටාගැන්ම - ලලි...
Read More
ජාතික තව්හිත් ජමාල් ඇතුළු සංගම් තුනක් තහනම්
ජාතික තවුහිත් ජමාත්, ජමාතේ මිල්ලතේ ඊබ්‍රාහිම් සහ විලායත් අස් සෙයිලානි යන සංවිධාන 03 තහනම් කිරීමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කෙ...
Read More
බුර්කිනා ෆාසෝ දේශයේ දේවස්ථානයකට ප්‍රහාරයක්
දේව මෙහෙයක් පැවැත්වෙන අතරවාරයේ දේවස්ථානයකට ගිනි තැබූ තුවක්කුකරුවන් දේවගැතිවරයකු ඇතුළු හය දෙනෙකු මරා දැමූ බව බුර්කිනා ෆාසෝ රාජ්‍යයේ බ...
Read More
හලාවතට හදිසි ඇඳිරි නීතිය පනවයි
හෙට උදේ 6.00ට අවසන් මිනිස් සංහාරයක් නොබෝදිනකින් සිදු විය හැකි බවට මුහුණු පොතේ යොදා ඇති සටහනකින් පසු හලාවත නගරයට පැමිණ නොසන්සුන...
Read More
Subscribe to:
Posts
(
Atom
)
