ads
News
Loading...

ජනප්‍රිය ගායකයා රිය අනතුරකින් මරුට


 ශාන් එන් කේ ලෙස අන්වර්ථ නාමයකින් හැදින්වුනු නිපුන කොඩිතුවක්කු නම් ගායන ශිල්පියා රිය අනතුරකින් මියගොස් ඇත.තම මෝටර් රථය රාගම දී දුම්රියක වැදීම නිසා මෙලෙස අනතුරින් මිය ගොස් ඇත.
    ඔහු ගායනයට මෙන්ම නිවෙිදනයටද දක්ෂතා දැක්වූ අයෙක් බවත් කලක් සියත ආයතනයෙහි නිවෙිදනයද කරමින් සිට ඇත.



  ශාන් අවසන්වරට එලි දැක්වූ ගීතය පහළින්👇 

Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :