ads
News
Loading...

අංගාරා චිත්‍රපටියෙ වැඩ පටන්ගත්ත හැටි


සටහන හා ඡායාරූප - සීතන් ගුණවර්ධන 
2020   නව වසර ආරම්භයේ "අංගාර"  චිත්‍රපට  මුහුරත් උළෙල   පහුගිය දින පැවැත්වුවා.  අරුණ අබේරත්න අධ්‍යක්ෂණය කරන මෙම චිත්‍රපටියෙහි 
නිෂ්පාදනය   බුද්ධික ෆොන්සේකා.අංගාරා තිර රචනය  රුවින්   බුද්ධික විසින් සිදුකර තිබුනා.
        අකිල ධනුද්ධර,දිල්හානි ඒකනායක,ඉෂාන් ගම්මුදලි මෙම නිර්මාණය සදහා දායක වනවා.











පෙබරවාර 20 ප්‍රහාරයක්? විස්තර මෙතැනින්
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :