ads
News
Loading...

පෙබරවාරි 20 තවත් ප්‍රහාරයක් ?


   පසුගිය වසරේ ඇතිවූ ඛෙිදාන්තය වන පාස්කු ත්‍රස්ත ප්‍රහාරය ප්‍රථමවරට සිනමාකෘතියක් ලෙස " සේද මාවතේ " නමින් පෙබරවාරි 20 දා සිට දිවයින පුරා සිනමාශාලාවලදී තිරගත වීමට නියමිතයි. දේශමාන්‍ය හර්ෂ උඩකන්ද විසින් අධ්‍යක්ෂණය කල සේද මාවතේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිතය ජනප්‍රිය සිනමා රංගන ශිල්පී අනූජ් රණසිංහ විසින් සිදුකරයි.
        සිනමාවට හදුන්වාදෙන නිලි හර්ෂි අංජුමාලා මෙන්ම තුසිත රණවීර මෙන්ම දමිතා අබෙිරත්න,ක්ලීටස් මෙන්ඩිස්,රජිත හිරාන්,රයන් මෙන්ම චිත්‍රපටි අධ්‍යක්ෂක සුදේශ් වසන්ත පීරිස් ද රංගනයෙව් එක්වනවා.
      කෙටි කලක් ඇතුලත චිත්‍රපටියක් සිදුකර තිරගත කිරීම සම්බන්ධව හර්ෂ උඩකන්ද ගැන නිරන්තරයෙන් චිත්‍රපටි නිෂ්පාදකවරයන්ගේ අවධානය දිනාගෙන ඇති බවත් සදහන් කල යුතුමයි.

සේද මාවතේ චිත්‍රපටියේ පූර්ව ප්‍රචාරකපටය පහළින්👇

Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :