ads
News
Loading...

ජනප්‍රිය ඡායාරූප ශිල්පියාගේ ස්පා එක වටලයි


   ගල්කිස්ස ප්‍රදේශයේ කලක සිට පවත්වාගෙන ගිය ස්පා හලක් අද පොලීසිය විසින් වටලා ඇත.එහිදී එහි ගණිකා සේවයෙහි නිරතව වුන් ටෙලිනාට්‍ය වල  පොඩි චරිත කරන නිලියන් දෙදෙනෙක් ද කොටුවී ඇත.
     මෙම ස්ථානය රටෙි නමගිය කැමරාකාරයෙකුගේ බව ද සැලව ඇත.අදාල කැමරා ශිල්පියා යට කී තරුණියන් දෙදෙනා ට චරිත ලබාදෙන බව පවසා රවටා එම ස්ථානයට ගෙන ගොස් දොර වසා දමා සවස පැමිණ තැරව්කරුවෝ හට ඔවුන්ව විකුණන බවද වැඩිදුර ආරංචි මාර්ග පවසයි.
    කෙසේ වෙතත් ගරු ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්තිමාලාව තුල සංස්කෘතිය රැකගැනීම සදහා මෙවන් දේ නවතා දැමීමට කටයුතු කරන ලෙස පිරිස් ඉල්ලීම් ද කර ඇත.




Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :