ads
News
Loading...

බර්ටි ගුණතිලක ජීවතුන් අතර



බර්ටි ගුණතිලක ගේ අභාවය ගැන සටහන් හා වෙබ් වාර්තා අසත්‍ය බවට පත්කරවන ලියවුමක් ඔහුගේ පුතු භාරත හෙට්ටිආරච්චි මහතා තබා ඇත.ඔහු පවසන පරිදි කලාශිල්පී බර්ටි ගුණතිලක මහතා සුවෙන් සිටින බවයි.

මීට පෙර ප්‍රින්ස් උදය ප්‍රියන්ත වැනි කලාකරුවන් මියගිය බවට ද ඔවුන් ජීවත්ව සිටියදී සමාජ මාධ්‍ය වාර්තා කලා.කෙසේ වෙතත් වගකිවයුතු වෙබ් අඩවි මෙි පිලිබදව සොයා බලා පලකලයුතු යැයි අපගේ අදහසයි.මන්ද මින් වන්නේ එම පුද්ගලයාට මෙන්ම පවුලටද අයහපතක්.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :