ads
News
Loading...

නුවර වැව වටෙි තාප්පයෙහි චිත්‍ර තහනම්


  මහනුවර අසිරිය කැන්දන ඵෙතිහාසික නුවර වැව වටා වූ තාප්පය සිතුවම් කරන්නට පටන්ගෙන බව සමාජ මාධ්‍ය තුල සංසරණය වීමට පසු වගකිවයුතු නිලධාරීන් ඒ ගැන දැනුවත්ව තිබෙනවා.
    මෙි නිසාම මහනුවර ⁣⁣තුල සිදුවිය හැකි අයහපත් වටපිටාව නිසා එය වහා තහනම් කරන ලෙස මහනුවර පොලීසිය නියෝග දී ඇත.
         කෙසේ වෙතත් මෙම තත්වය හමුවෙි සිතුවම් ඇදීම සම්බන්ධව අවසර ලබා දීම කල පාර්ශවය ගැන වැඩිදුර සොයා බැලීමටද නියමිතයි. ඒ අනුව සිතුවම් කල එම තාප්ප නැවත සුදු පිලියම් කිරීමට අංශ යෙදවීමට නියමිතයි.ඵෙතිහාසික අතින් වැදගත් නිසාම ඉදිකිරීම් සදහාදවිශේෂ අනුමැතිය ගත යුතුවනවා.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :