ads
News
Loading...

රොෂානගෙ අලුත් පෙම්වතා චන්දුක ලෝපේස් ද?


  ⁣රොෂානා ඔන්ඩච්චි කියන්නෙ ලංකාවෙි රංගනය තුල ටිකක් වෙනස් විදිහෙ චරිත කරන කෙනෙක්.ඉතින් කාලෙකට කලින් මනූෂගෙන් වෙන්වුන රොෂානට  ලොකු දුවක් ඉන්නව.ආදර පලහිලව් හින්දා රොෂානා මෙි දවස්ව සතුටින්ලු.
     ඒ වෙන කවුරුත් නිසා නෙවෙයි.ඒ චණ්දුක ලෝපෙස් කියන ඉලන්දාරියා හින්දලු.චණ්දුක එක්ක ආදර කතාවක් පටන්ගත්තා  රොෂානා තමන්ගෙ  විවාහය ගැන සිහින දකිනබවත් ආරංචියි.ඉතින් හැබැයි චන්දුක නම් මෙි ගැන එච්චර හෙළිදරව්  කරන්නැති බව කියවෙනව
    අද අපි කිව්වෙ රොෂානා චන්දුක ගැන ආරංචියනෙ මෙි කතාවෙ තවත් විස්තරයක් ලගදිම අපි ඔයාලට  ගේනව.



Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :