ads
News
Loading...

ඉන්න හිතෙන රටක් අපි වැටිච්ච තැනක්


 පැවති ආණ්ඩුව සමලිංගික පාටි ආදී දේ ප්‍රචලිත කරන්නට විවිධ වැඩසටහන් කල අතර අනතුරුව ඒවා පිළිබදව මතක යට ගියද තවමත් එවන් සමාජ පැවතීම පිළිකුල් දනවන්නකි.
              කාලයක් තිස්සේ පැවති ගේ පාටි ආදිය තවමත් කොළඔ පුරා පවත්වන අතර එවන් හෝ ඊට සමාන සාද වලදී ගැහැණු ගණිකාවන් මෙන්ම පිරිමි ගණිකාවන්ද අලෙවි වෙි.මෙය රජය විසින් අවධානයට යොමු විය යුතු අතර අනියම් ආකාරයට හෙ ා් ක්‍රියාත්මක වන එම සාද මෙන්ම ඒවාට අනුබල දෙන සමාජ මාධ්‍ය ජාලා කරන අයටද ඒවා ට වැට බැදිය යුතුමය.නැතිනම් සමාජ පරිහානිය අත ලගය.











Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :