ads
News
Loading...

සේද මාවතේ ඇත්ත කතාවක් ද?


   සිනමාව ඇතුලෙ වැඩ පෙන්වන තරුණ සිනමාකරුවෙකු වෙච්ච හර්ෂ උඩකන්දගේ අලුත්ම චිත්‍රපටිය සේද මාවතේ සියලු වැඩ කටයුතු අවසන් වෙමින් තිබෙනවා.රංගනයෙන් සිනමාව ඇතුලෙ තාරුණය නියෝජනය කරන සිනමා නළු අනූජ් රණසිංහ ප්‍රධාන චරිතයෙන් එකතුවෙන සේද මාවතේ හර්ෂ අයේෂා මෙන්ම තුසිත රණවීර යන නවක රංගන ශිල්පීන ශිල්පිනියන් මෙන්ම  දමිතා අබෙිරත්න ,ක්ලීටස් මෙන්ඩිස් වැනි ප්‍රවීනයන්ද රංගනයෙන් දායක වනවා.
     එක්තරා සත්‍ය සිදුවීම්ද පාදක කරගත්ත බවයි අපට ආරංචි.ක්‍රියාදාම චිත්‍රපටි නැරඔීමට කැමති අයට 2020 වෙනස් අලුත්ම අත්දැකීමක් ලෙස සේද මාවතේ බලන්න පුළුවන්

සේද මාවතේ චිත්‍රපටිය ගැන දැනගන්න පහත Official page එක එක්ක එකතුවෙන්න.

https://www.facebook.com/sedhamawathesinhalafilm/
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :