ads
News
Loading...

අපේ රටෙි කෑමක් ඔිස්ට්‍රෙිලියාවට



ලංකාවෙ මුල්වරට විජලනය කල ආහාර නිෂ්පාදනය කරමින් ඔබ හමුවට ආ dryzy මෙි වනවිට ඔිස්ටෙිලියාවෙිද ප්‍රචලිත වෙමින් පවතිනවා
එරට පර්ත්හි ශ්‍රී ලාංකිකයෙකු වන දුල්ෂාන් විසින් තම සිලෝන් ෆුඩ්ස් කැනින් වෙිල් වෙළදසැලෙහි Dryzy අලෙවිය ආරම්භ කර ඇත.

මෙරට ගැම් ආහාර වන කොස් , දෙල්, කොහිල ,කරවිල මෙන්ම බිම්මල් මෙන්ම තවත් විජලනය කර වියළාගත් ආහාර වට්ටෝරු ගණනාවක් සමගින් Dryzy නිෂ්පාදනය කර ඔබ වෙත ගෙන එන්නේ ඉකෝ ෆීල් ෆුඩ්ස් සමාගම විසිනි.

Dryzy නිෂ්පාදනය මෙි වනවිටත් රටවල් එකොලහකට පමණ යවන අතර ලංකාවෙි කීල්ස් වැනි සුපිරි වෙළදසැල් වලින්ද ඔබට ලබාගත හැක.


Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :