කැන්ඩි සිටි සෙන්ටර් හි සිනමාශාලා ත්‍රිත්වයක් KCC Multiplex නමින් පසුගියදා විවෘත වුනා.මෙය අතිශය සුවිශේෂ වන්නේ සිනමා ශාලා ගණනාවක් වසා දැමීම සමග එම ක්ෂෙත්‍රයේ උන්නතියට මෙවන් දේ සිදුකිරීමම අතිශය වටිනා කාරණාවක් වන නිසායි.කැන්ඩිසිටි සෙන්ටර් අධිපති තුමාණෙනි අපගේ ස්තුතිය
Subscribe to:
Post Comments
(
Atom
)
0 Comments :
Post a Comment